සිංහ.ල

sinha.la

 යතුරු ලිවීම

Fedora 36

Gnome

පැකේජ කිසිවක් ස්ථාපනය කිරීමට අවශ්‍ය නැත.

අමතර සටහන්:

Emacs සහ terminal තුළ සිංහල ආදාන කිරීමේ ගැටලු ඇත. LibreOffice හා Gedit මෘදුකාංග තුළ අකුරු ඔබමොබ පැනීමක් දක්නට ඇති අතර සිංහල යුනිකෝඩ් අකුරක් තෝරාගැනීම මඟින් මෙය මඟහරවාගත හැකි ය.