සිංහ.ල

sinha.la

 පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය

මෙම වෙබ් අඩවිය සඳහා Codeberg Pages යොදාගෙන ඇති බැවින් ඔබේ IP ලිපිනය සහ 'user agent' වැනි තොරතුරු codeberg.org විසින් තාවකාලිකව සටහන් කරගනු ඇත. ඔවුන්ගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය codeberg.org/codeberg/org/src/PrivacyPolicy.md වෙතින් කියවන්න.

වෙබ් අඩවියේ ක්‍රියාකරු වන මා විසින් ඔබේ පෞද්ගලික තොරතුරු රැස් කරන්නේ නැත.