සිංහ.ල

sinha.la

 යතුරු ලිවීම

Ubuntu 23.10 | Mantic Minotaur

Gnome

ස්ථාපනය කළ යුතු පැකේජ:

සක්‍රිය කිරීම සඳහා පියවර:

  1. සැකසුම්වල 'Keyboard' පිටුවට යන්න
  2. 'Input Sources' කොටසේ පහළ තිබෙන '+' ලකුණ ඔබන්න
  3. එවිට විවෘත වන කවුලුවේ තිබෙන '⋮' ලකුණ ඔබන්න
  4. සෙවුම් කොටුව තුළ "sinhala" ඇතුළත් කරන්න
  5. ලැයිස්තුවේ තිබෙන 'other' කාණ්ඩය දිගහරින්න
  6. අවශ්‍ය පිරිසැලසුම තෝරා 'Add' බොත්තම ඔබන්න

අමතර සටහන්:

සමහර මෘදුකාංග තුළ ලිවීමේදී, වචනයක අවසානයේ හිස්තැන (space) යතුර එබූ විට, වචනයේ අවසාන අකුරට පෙර හිස්තැන ලියැවෙන වන දෝෂයක් ඇත.