Gnome
ස්ථාපනය කළ යුතු පැකේජ:
ibus-m17n
සක්‍රිය කිරීම සඳහා පියවර:
- සැකසුම්වල 'Keyboard' පිටුවට යන්න
- 'Input Sources' කොටසේ පහළ තිබෙන '+ Add Input Source' තීරුව ඔබන්න
- එවිට විවෘත වන කවුලුවේ තිබෙන '⋮' ලකුණ ඔබන්න
- සෙවුම් කොටුව තුළ "sinhala" ඇතුළත් කරන්න
- ලැයිස්තුවේ තිබෙන 'other' කාණ්ඩය දිගහරින්න
- අවශ්‍ය පිරිසැලසුම තෝරා 'Add' බොත්තම ඔබන්න